Print this Article


කොළඹ නවම් මහා පෙරහර 28 සිට මාර්තු 1 වනදා

කොළඹ නවම් මහා පෙරහර 28 සිට මාර්තු 1 වනදා

කොළඹ නවම් මහා පෙරහර මෙම 28 වනදා සිට මාර්තු 1 වනදා දක්වා පැවැත්වේ.

ඒ නිමිත්තෙන් සති පිරිත් දේශනාව මෙම 22 වනදා ආරම්භ වේ. සියලු දෙනාට පින් සිදුකර ගැනීමටත්, රටටම ගෞරවයක් ගෙන දෙන්නටත්, නර්තන ඉදිරිපත් කරන කලාකරුවන් ශක්තිමත් කර සහායවීම පිණිසත් ගංගාරාමය මගින් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන එම නවම් මහා පෙරහර සඳහා ඔබටත් දායක විය හැකිය.

සියලු චෙක්පත් මනිඕඩර් ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය නමට ලිවිය යුතුවේ. තැපැල් කර්යාලය කොල්ලුපිටිය, ශී‍්‍ර ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය, ගංගාරාමය, 61, ශ්‍රී ජිනරතන පාර කොළඹ දුරකතනය 2327084, 2435169 ෆැක්ස් අංකය 2439508 වේ.