Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මහනුවර බරිගම ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ අධ්‍යක්ෂ සූරියගොඩ ජිනසිරි හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් සිදුකළ පින්කම් මාලාවේ දී කුල දරුවන් දෙදෙනෙකු පැවිදි කිරීම සිදු කෙරිණි. උඩරට අමරපුර මහා නිකායේ ශාසන ඡ්‍යොතික කාරක සංඝ සභාවේ සම ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත මාදිපොල ධම්මික නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා ශාස්ත්‍රපති සූරියගොඩ ජිනසිරි හිමියන්ගේ ආචාර්යත්වයෙන් එම කුමරුවන් දෙදෙනා කටුකැලියාවේ මේධානන්ද හා අලදෙණියේ විජයානන්ද නමින් පැවිදි දිවියට ඇතුළත් කරවූ අයුරු.
ඡායාරූප – උදේනි රාජපක්ෂ