Print this Article


පිහිට පතයි

පිහිට පතයි


වේයන්ගොඩ නයිවල පැල වගා ග්‍රාමයේ අංක 28 දරණ ස්ථානයේ පදිංචි 23 හැවිරිදි ප්‍රදීප් පුෂ්ප කුමාර වකුගඩු ආබාධයකින් පෙළෙන බව වෛද්‍ය නිර්දේශය වී ඇත.

ඉතා අසරණ තත්වයක පසුවන එම රෝගී තරුණයා ට ඕ පොසිට්ව් ලේ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේ නම් ඉහත ලිපිනයට හෝ 0789024836 දුරකථන අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

******

දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන 37 හැවිරිදි එක් දරු මවකට “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගෙටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව රෝහලේ විශේෂඥ වෛද්‍යවරු නිර්දේශකර ඇති බව කියයි.

එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පින්වතකු වෙතොත් 0777 868958 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඥාතීහු ඉල්ලා සිටිති.