Print this Article


බෙල්ලන්විල විමලරතන අනු නා හිමි ආදාහන පූජෝත්සවයෙන් ...

බෙල්ලන්විල විමලරතන අනු නා හිමි ආදාහන පූජෝත්සවයෙන් ...

බෙල්ලන්විල රජමහා විහාරාධිකාරීව වැඩ විසූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඉකුත් දා (8) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්විණි.



එම ආදාහන පූජෝත්සවයට වැඩම කළ අතිපූජ්‍ය මහ සඟරුවනින් කොටසක්. . .
 

එම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගෙන් කොටසක්. . .
 

පැන්වඩා පින් අනුමෝදන් කළ අවස්ථාව
 

සේයා රූ රුක්මාල් ගමගේ/ රංජිත් අසංක