Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කුඩාඔය ලබුකැලේ බී 133 ලිපිනයේ පදිංචි කපිල හේමරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු පවසන බව කියයි.

ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පින්වතකු වෙතොත් 0775863609 දුරකථන අංකයට දැනුම් දෙන මෙන් ඥාතීහු ඉල්ලා සිටිති.