Print this Article


ගුණ සමරුව 10, 11

ගුණ සමරුව 10, 11

පේ‍්‍රමසිරි අබේසිංහ මහතා පරලොව සැපත් වී තෙමසක් ගතවීම වෙනුවෙන් පවත්වන ධර්මදේශනාව හා සපිරිකර සංඝගත දක්ෂිණාව පෙබරවාරි 10 සහ 11 වැනි දිනවල දී ඒ මහතා පදිංචිව සිටි කහතුඩුව සිංහමැදුර නිවසේ දී පැවැත්වේ.

10 වැනිදා ධර්ම දේශනය තලගල මංගලාරාමාධිපති තලගල සුමනරතන නා හිමියන් විසිනි. 11 වැනිදා දවල් පවත්වන සපිරිකර සංඝගත දක්ෂිණාව කහතුඩුව ශ්‍රී නන්දනාරාමාධිපති ශාස්ත්‍රපති කහතුඩුවේ විමලතිස්ස හිමියන්ගේ හා ශ්‍රී නන්දනාරාම විහාරාධිකාරි පෙතිගමුවේ සුමනතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.