Print this Article


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදි කර්තෘ අනුස්මරණ දින සංවත්සර මහෝත්සවය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදි කර්තෘ අනුස්මරණ දින සංවත්සර මහෝත්සවය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදි කර්තෘ අනුස්මරණ නිකාය දින සංවත්සර මහෝත්සවය ප්‍රාදේශීය උපාධ්‍යාය අක්තපත්‍ර පිරිනැමීම හා ගෞරව නාම සම්මුති සම්මානෝපාධි ප්‍රදානය ජනවාරි 29 වනදා සවස 2.30 ට කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සමස්තලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදි කර්තෘ අඹගහවත්තේ ඉන්දාසභවරඤාණසාමි සරණංකර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 132 වන ගුණ සමරුව නිමිත්තෙන් ආදි කර්තෘ අනුස්මරණ මහෝත්ස්වය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කථානායක කරු ජයසූරිය මහතාගේ සහ මියන්මාර් තානාපතිතුමන්ගේ ද සහභාගිත්වයෙන් සිදුකෙරේ.