Print this Article


පැවිදි බිමට

පැවිදි බිමට

මහනුවර ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරාධිපති උඩරට අමරපුර නිකායේ ශාසන ඡ්‍යෝතිකා කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික මධ්‍යම පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ශාස්ත්‍රපති යටිනුවර සුමන නා හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස ඇම්.ජි. ෂෙයාන් මධුෂාන් දිසානායක කුමරු හසලක ගුණරතන යන පැවිදි නමින් සසුන් ගත විය.

හසලක පිල්හත මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ හසලක ගුණරතන සාමණේර හිමියෝ දැනට මහනුවර ශ්‍රී සංඝරාජ මහ පිරිවෙනේ ධර්ම ශාස්ත්‍රය හදාරති.