Print this Article


කහවත්තේ දී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්

කහවත්තේ දී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්

අම්පාර නීලගිරි මහා සෑ රදුන්ගේ කැනීම් මගින් සොයා ගන්නා ලද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තැන්පත් කොට ඇති උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය 2018 ජනවාරි මස 26, 27, 28 යන තෙදින පුරා බෙලිඅත්ත කහවත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.