Print this Article


සර්වඥධාතු ප්‍රදර්ශනයක්

සර්වඥධාතු ප්‍රදර්ශනයක්

කඩුවෙල, කොතලාවල, ගැමුණුපුර ශ්‍රී සිද්ධාර්ථ විහාරස්ථානය වෙත ලාහුගල, නීලගිරි මහා සෑරදුන්ගේ තැන්පත්ව වැඩ සිටි දැනට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ සිටින ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ ජනවාරි මස 05 වන දා සවස 03.30 ට වැඩම වනු ඇත. එතැන් සිට ජනවාරී 06 සහ 07 දෙදින පුරා ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට කටයුතු සැලසුම් කර ඇත.