Print this Article


දෙද්දුවාවල දී සෙත්පැතීමේ පින්කමක්

දෙද්දුවාවල දී සෙත්පැතීමේ පින්කමක්

දෙද්දුවාවල ශ්‍රී පන්ථාරාමයේ දී නව වසරට ආශිර්වාද පතා පින්කම් මාලාවක් මාවරලේ පුඤ්ඤාසාර හිමියන්ගේ හා රාජකීය පණ්ඩිත මහවැව දීපාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

2017. 12. 31 පස්වරු 05ට අටවිසි බෝධි පූජාව 6.30 ට යුගාසන කාව්‍යමය ධර්ම දේශනවක් ද 01 වනදා පස්වරු 2.30ට ජයපිරිත් දේශනාවක්. පැවැත්වේ. සංවිධානය - දෙද්දුවල ගම්වාසීන් හා තරුණ පිරිස