Print this Article


සුදස්සනාරාම සදහම් සෙනසුනේ බුද්ධ මන්දිරයට කිරි පිඬු පූජාව 6 දා

සුදස්සනාරාම සදහම් සෙනසුනේ බුද්ධ මන්දිරයට කිරි පිඬු පූජාව 6 දා

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රතිසංස්කරණය කරන ලද බුද්ධ මන්දිරයෙහි පළමු කිරිපිඬු සහ පුෂ්ප පූජාව ජනවාරි 06 වෙනි දින සෙනසුරාදා පෙරවරු 7.00 ට පැවැත්වේ. ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහ සඟරුවනද සැදැහැවත්හු ද එම පුණ්‍ය කර්මයට සහභාගී වෙති.