Print this Article


තලම්මැහැර සඟමිත් පෙරහර පෝදා

තලම්මැහැර සඟමිත් පෙරහර පෝදා

පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික සංඝමිත්තා පෙරහර උඳුවප් පොහෝදින සවස පැවැත්වේ. විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරතන, විහාරාධිකාරී පන්නල ජාතික පාසලේ ආචාර්ය ගල්නෑවේ ධම්මවංශ හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් විශාඛා කුළඟන සමිතිය සහ විහාරස්ථ දායක සභාව එම පෙරහර සංවිධානය කර ඇත.