Print this Article


මාකඳුරේ සඟමිත් පෙරහර පෝදා

මාකඳුරේ සඟමිත් පෙරහර පෝදා

ගෝනාවිල (වයඹ) මාකඳුර ශ්‍රී සරණංකර විහාරස්ථානයේ වාර්ෂික සංඝමිත්තා පෙරහර උඳුවප් පොහෝදින පස්වරුවේ වීදි සංචාරය කිරීමට නියමිතය. විහාරාධිපති පොල්ගම්පොළ පියනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ සංඝමිත්තා කුළඟන සමිතිය, විහාරස්ථ දායක සභාව, ශ්‍රී සරණංකර දහම් පාසල හා ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ අනුග්‍රහයෙන් එම පෙරහර මෙවර පවත්වන්නේ 40 වැනි වරටය.