Print this Article


මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ඉල් පෝදා (3) මිහින්තලා පුදබිමේදී පැවැත්විණි.

ලංකා බැංකුවේ විශ්‍රාමික කළමනාකාරිනී කිරිබත්ගොඩ පදිංචි පද්මලතා කබ්රාල් මහත්මිය මෙවර එම පින්කමේ දායකත්වය දැරූ අතර සැදැහැවත් විශාල පිරිසක් ඊට සහභාගි වූහ.

පින්කමට සහභාගි වූ පිරිසෙන් කොටසක් සහ මිහින්තලා රජ මහා විහාරවාසී සුරුක්කුලමේ ඉන්දරතන හිමියන් එහිදී ආගමික වතාවත් සිදුකළ අවස්ථාව.