Print this Article


බියගම පුණ්‍යවර්ධනාරාමයේ සංඝාවාසයට මුල්ගල් තැබීම 03 වනදා

බියගම පුණ්‍යවර්ධනාරාමයේ සංඝාවාසයට මුල්ගල් තැබීම 03 වනදා

කෝරළේගම පියරතන හිමියන්ගේ මූලිකත්වයෙන් සහ ප්‍රදේශවාසීන්ගේ ආධාර මත බියගම සියඹලාපෙ හන්දිය අසල පුණ්‍යවර්ධනාරාමයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත තෙමහල් සංඝාවාසයට මුල් ගල් තැබීම නොවැම්බර් 03වනදා පෙරවරු 8.30ට සිදු කෙරේ. තව ද විහාරස්ථානයේ පෝය දින සීල සමාදාන වැඩසටහන ද දවස පුරා පැවැත් වේ.