Print this Article


පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රජ මහා විහාරයේ කඨින පුණ්‍යෝත්සවය සහ වාහල්කඩ සහ සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමේ පින්කමෙන්

පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රජ මහා විහාරයේ

කඨින පුණ්‍යෝත්සවය සහ වාහල්කඩ සහ සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමේ පින්කමෙන්

පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රජ මහා විහාරයේ කඨින පුණ්‍යෝත්සවය සහ වාහල්කඩ සහ සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් වූ අවස්ථාව. පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහ සඟරුවන සහ අමාත්‍ය දයා ගමගේ මහතා ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක් වූහ.