Print this Article


පිහිට පතයි

පිහිට පතයි

පුත්තලම, කඩුමයාන් කුලම්පාර නො 42 හි පදිංචි එම්.එච්.එම්.කලීල් නමැති අය වකුගඩු රෝගයෙන් පෙළෙන අතර වකුගඩු දෙකම ක්‍රියාවිරහිතව ඇති අතර එය හැකි ඉක්මනින් යථා තත්වයට පත් කර ගැනීම සඳහා ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇති බව කියයි. මේ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙක් වෙතොත් 0714866609 නදීර් හෝ 0777706059/0716499759 ෆර්හාන්ගේ දුරකතන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.