Print this Article


කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් පිළිගැනීමේ උත්සවයක් රද්දොළුවේ දී

කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් පිළිගැනීමේ උත්සවයක් රද්දොළුවේ දී

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් පිළිගැනීමේ උත්සවයක් රද්දොළුව සුබෝධාරාමයේ දී මෙම 29 වන දා පෙරවරුවේ සිදු කෙරේ. ඒ නිමිත්තෙන් පැවැත්වෙන උත්සව සභාව නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සහ බස්නාහිර පළාත් සභා අමාත්‍ය ලලිත් වනිගරත්න මහතා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.