Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගියෙකුට වයස අවුරුදු 23-45 අතර පරිත්‍යාගශීලියෙකුගෙන් බී පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව කියයි. 071-2565457/071-3643947 යන දුරකතන අංක වෙතින් පරිත්‍යාගශීලිහු වෙත්නම් විමසන ලෙස ඉල්ලීමක් කෙරේ.