Print this Article


නාතුඩුව ශ්‍රී විජය නන්දාරාම ආනන්ද බෝධි විහාරයේ අනඳ දම් සෑ රදුන් නිරාවරණ පින්කම

නාතුඩුව ශ්‍රී විජය නන්දාරාම ආනන්ද බෝධි විහාරයේ

අනඳ දම් සෑ රදුන් නිරාවරණ පින්කම

නාතුඩුව ශ්‍රී විජය නන්දාරාම ආනන්ද බෝධි විහාරාධිකාරී පණ්ඩිත තඹදියේ සුමනරතන හිමියන්ගේ මූලිකත්වයෙන් විහාරස්ථ දායක පින්වතුන් සහ ප්‍රදේශවාසීන්ගේ ආධාර මත ඉදි වූ ශ්‍රී අනඳ දම් චෛත්‍ය රාජයාණන් වහන්සේ විවෘත කිරීමේ පින්කම. එගොඩමුල්ලේ අමරමෝලි මහා නාහිමි. පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, වැලමිටියාවේ කුසලධම්ම නාහිමි සහ ප්‍රාදේශීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මෙම මස 21 වන දා විහාරස්ථානයේ දී සිදු කෙරේ. ඒ නිමිත්තෙන් 20 වන දා සිට දිනපතා පින්කම් මාලාවක් සිදු කෙරේ.