Print this Article


මහනුවර තරුණ බෞද්ධ සංගමයේ පිරිත් පින්කම ඔක්තෝබර් 28, 29 දිනවල දී

මහනුවර තරුණ බෞද්ධ සංගමයේ

පිරිත් පින්කම ඔක්තෝබර් 28, 29 දිනවල දී

මහනුවර තරුණ බෞද්ධ සංගමයේ වාර්ෂික පිරිත් පින්කම මෙම මස 28 සහ 29 දිනවල පැවැත් වේ. 1965 ඔක්තෝබර් 31 වනදා මහනුවර තරුණ බෞද්ධ සංගමයේ ආරම්භය සනිටුහන් කරමින් සෑම වර්ෂයක ම එම පිරිත් පින්කම වර්ෂ 51ක් අඛණ්ඩව පවත්වා ඇත.