UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

අම්පාරේ හිඟුරාන උත්තර ජයමහා විහාරස්ථානය


උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතියට ද, සමාජයීය , ශාස්ත්‍රීය සංවර්ධනයේ ද තෝතැන්නක් වූ හිඟුරාන උත්තර ජය මහා විහාරස්ථානය ඓතිහාසික පින්බිමකි. එහි ඉතිහාසය සද්ධාතිස්ස රාජ සමය දක්වා ඈතට දිවයයි. දැනට විහාරස්ථානයේ ඇති සෙල්ලිපියක සඳහන් වන ලෙස සද්ධාතිස්ස රජු දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකළ ආරම්භක සමයේ ම මෙම විහාරස්ථානය ද ගොඩනඟා ඇති බව පැහැදිලි වේ. විහාරස්ථ ගල් කටාරමෙහි ඇති සෙල්ලිපියට අනුව මෙම ස්ථානය පෙර උත්තර ලෙනක් ලෙස හැඳින්විණි. සද්ධාතිස්ස රජුගේ බිසවක් වූ උත්තරා දේවිය ගේ නමින් එය උත්තර ලෙන නමින් වූ අතර ඇය පරිහරණය කළ ලෙන පසුකාලීනව මහා සංඝරත්නයට පූජා කොට විහාරස්ථානයක් ලෙස ගොඩ නංවා ඇත.

ඉතිරිය»

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]