Print this Article


නාවල විමල විහාරයේ දම් දෙසුම්

නාවල විමල විහාරයේ දම් දෙසුම්

නාවල විමල විහාරයේදී බැරගම විමලධම්ම නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉකුත් 10 වන දා ඇරැඹුණු දම් දෙසුම් මාලාව මෙම මස 29 වන දා දක්වා දිනපතා රාත්‍රී 7 ට පැවැත්වේ.

වැරැල්ලානේ විමලතිස්ස නාහිමියන්ගේ 12 වන ගුණ සමරුව හා කඨින පින්කම නිමිත්තෙන් එම දම් දෙසුම් පැවැත්වේ.

ඒ අනුව 5 වනදා ඔක්කම්පිටියේ කස්සප හිමි 6 වනදා කුකුල්පනේ සුදස්සි හිමි 7 වනදා මීගොඩ සුඛිත හිමි 8 වනදා හංවැල්ලේ මේධංකර හිමි 9 වන දා දොඩමිදුවේ සිරිකර හිමි 10 වන දා වතුරුවිල සුජාත හිමි 11 වන දා රජවත්තේ වප්ප නා හිමි එම දම් දෙසුම් පවත්වති.