Print this Article


ඇත්තිලිගොඩ මවුපිය ගුණ සම්භාවනා 8 වනදා

ඇත්තිලිගොඩ මවුපිය ගුණ සම්භාවනා 8 වනදා

ඇත්තිලිගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාම දහම් පාසල ආරම්භ කර වසර 50 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් “ස්වර්ණ ජයන්ති සැමරුම වැඩසටහන් මාලාවක්” මාර්තු මාසයේ සිට 2018 මාර්තු මාසය දක්වා පවත්වාගෙන එනු ලබන අතර එහි “මා පිය ගුණ සම්භාවනා වැඩසටහන” ඔක්තෝබර් මස 08 වන ඉරිදා පෙරවරු 8.30 සිට 11.00 දක්වා ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථ දම්නද මැදුරේ දී සිදු කෙරේ. බුද්දියාගම ධම්මසේන හිමියෝ වැඩසටහන මෙහෙයවති.