Print this Article


සංකල්ප විහාරයේ දින 100 ක පින්කම් මාලාවේ 100 වෙනි පින්කම 15 වන දා

සංකල්ප විහාරයේ දින 100 ක පින්කම් මාලාවේ 100 වෙනි පින්කම 15 වන දා

පිළියන්දල, මාකන්දන, සංකල්ප විහාරස්ථානයේ ඇසළ පුර පසළොස්වක පෝදා ආරම්භ කරන්නට යෙදුන දින 100 පින්කම් මාලාවේ 100 වැනි මහා පිංකම මෙම මස 15 දින රාත්‍රී 7.00 ට පැවැත්වේ. මෙදින බෝධීන් වහන්සේ උදෙසා විශේෂ සළු පූජාවක් සහ මල්මාලා 100 කට අධික ප්‍රමාණයකින් පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු යොදා ඇති අතර පූජාව අවසානයේ මල් වෙඩි සංදර්ශනයක්ද පැවැත්වීමට නියමිතය.

සංවිධාන ශක්තිය - සංකල්ප දායක සභාව හා සංකල්ප විහාරස්ථ සංවිධාන ජාලය