Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වත්තල, හැඳල, ඇලබඩවත්ත අංක 85 හි පදිංචි ඩබ්ලිව්. ඒ ඇන්ටන් සිල්වා (44) දරුණු වකුගඩු රෝගියකින් පෙළෙන බව කියයි. රෝගියාගේ ජීවිතය බේරා ගැනීම පිණිස ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ප්‍රදානය කිරීමට කැමැති අයෙක් වෙතොත් (0779655301) දුරකථන අංකයට දැනුම් දීමක් කරන ලෙස පරිත්‍යාගශීලින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

****

අංක 233/42, හේනමුල්ල කඳවුර, මාදම්පිටිය පාර, කොළඹ 15 පදිංචි අනිල් පි‍්‍රයංකර මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. වකුගඩු දෙකම අක්‍රිය තත්ත්වයේ පවතින බව ද ඒ සඳහා ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍ය නිර්දේශය බව ද කියයි. පින් කැමැති පරිත්‍යාගශීලියෙකු වෙතොත් දුරකථන අංක 0729907116 ට අමතන මෙන් කාරුණික ඉල්ලීමක් කරයි.