Print this Article


සුමධුර ධර්ම දේශනයක්

සුමධුර ධර්ම දේශනයක්

මිනුවන්ගොඩ කලවාන ශ්‍රී හස්තිවර්ධනාරාම විහාරස්ථානයේ දී මල් පූජාවක් ද සමගින් සුමධුර ධර්ම දේශනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහි අනුශාසකත්වය දරනුයේ විහාරාධිපති හුණුමුල්ලේ ධම්මකිත්ති ස්වාමින් වහන්සේ විසිනි.

මෙම විශේෂ ධර්ම දේශනය පවත්වනු ලබන්නේ, රාජගිරිය පට්ඨාන විහාරාධිපති විචිත්‍රභාණක, කම්මට්ඨානාචාර්ය, සාමවිනිසුරු මෙදේරිපිටියේ චන්ද්‍රවංශ ස්වාමින් වහන්සේ විසිනි.