Print this Article


කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ත්‍යාග ප්‍රදාමෝත්සවය 30 දා

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ත්‍යාග ප්‍රදාමෝත්සවය 30 දා

කොළඹ තරුණ බෞද්ධ සංගමය වාර්ෂිකව සංවිධානය කරන සමස්ත ලංකා පාසල් සහ දහම් පාසල් අතර පැවැත්වෙන ගද්‍ය, පද්‍ය, ගායනා, රචනා, චිත්‍ර, කථික සහ ධම්ම, අභිධම්ම , පාලි තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානෝත්සවය සැප්තැම්බර් මස 30 සෙනසුරාදා සවස 2.00 ට තරුණ බෞද්ධ සංගම් ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි ප්‍රධාන ආරාධිතයා වනුයේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ ය.