Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අවුරුදු 34 ක් වයසැති උපාධිධාරි දියණියකට වකුගඩුවක් බද්ධ කිරීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇති හෙයින් ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩු පරිත්‍යාගශීලියෙකුගෙන් වකුගඩුවක් අපේක්ෂා කෙරේ. දුරකතන අංක 0773357259/0777910826 වෙතින් වැඩි විස්තර විමසා දැන ගත හැකි බවද කියයි.