Print this Article


කුඩාඔය සුබෝධාරාමයේ සෑ රදුන්ට මුල්ගල තැබීමක්

කුඩාඔය සුබෝධාරාමයේ සෑ රදුන්ට මුල්ගල තැබීමක්

ගම්පහ තරුණ බෞද්ධ සමිතිය මගින් මහියංගනය වෙලම්පැලේ කුඩාඔය සුබෝධාරාමයේ ඉදිවන නව සෑ රදුන් වහන්සේ උදෙසා මුල්ගල තැබීම සැප්තැම්බර් 3 වනදා පෙරවරුවේ සිදුකිරීමට නියමිත වූ බව බෙලිගල්ලේ නන්දවංශ හිමියෝ දන්වා සිටිති.