Print this Article


ගෝණදෙණියේ සීවලී හිමියන්ගේ නිර්මාණ ත්‍රිත්වයක් දොරට වැඩුම

ගෝණදෙණියේ සීවලී හිමියන්ගේ නිර්මාණ ත්‍රිත්වයක් දොරට වැඩුම

ගෝණදෙණියේ සීවලී හිමියන් විසින් සම්පාදිත ‘ඔවදන් සරණිය’ කාව්‍ය ග්‍රන්ථය, ඔවදන් සරණිය’ ඩී වී ඩී පටය හා ‘ධම්ම පද ගීත’ සීඩී පටය යන නිර්මාණ ත්‍රිත්වය දොරට වැඩීමේ උත්සවය සැප්තැම්බර් මස 14 වැනිදා සවස 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එළිදැකුම් උළෙලේ මූලාසනය හා මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, බෙල්ලන්විල රජමහා විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියෝය. හෝමාගම සීවලී සදහම් සෙවණ පදනමේ සංවිධායක කමිටුව එළිදැකුම් උළෙල සංවිධානය කරයි.