Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව බිනර පෝදා මිහින්තලා පුදබිමේ දී

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව බිනර පෝදා මිහින්තලා පුදබිමේ දී

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව බිනර පෝදා (5) මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

මෙම බිනර පෝදා , එම පින්කමේ දායකත්වය බම්බලපිටිය මහල් නිවාස බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් මිහින්තලා පුද බිමේදී පෝදා පස්වරු 2.30 ට ආරම්භ කෙරේ.

බම්බලපිටිය මහල් නිවාස බෞද්ධ සංගමයට වසර 63 ක් සපිරීම නිමිත්තෙන් එම පින්කම සිදු කෙරේ. එම සංගමයේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, කාරක සභාව සහ සාමාජික සාමාජිකාවන්ගේ ද සහභාගිත්වයෙන් එය පැවැත්වේ.