Print this Article


කොළඹ තරුණ බෞද්ධ සංගමය ධම්ම,අභිධම්ම සහ පාලි ඩිප්ලෝමා ඉංගී‍්‍රසි මාධ්‍ය පන්ති – 2017

කොළඹ තරුණ බෞද්ධ සංගමය ධම්ම,අභිධම්ම සහ පාලි ඩිප්ලෝමා ඉංගී‍්‍රසි මාධ්‍ය පන්ති – 2017

කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් බොරැල්ල සංගම් මූලස්ථානයේ දී සෑම සෙනසුරාදාවක ම සවස් වරුවේ නොමිලයේ පවත්වන ඉහත සඳහන් විෂයයන් වෙනුවෙන් වන ඉංගී‍්‍රසි මාධ්‍ය පන්ති සඳහා 2017 වර්ෂයට සිසුන් බඳවා ගනු ලැබේ. (වයස් සීමාවක් නොමැත) වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකථනයෙන් අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.

දුරකථන අංකය – 0112695786