Print this Article


මාවරලේ භද්දිය හිමියන්ගේ දහම් දෙසුමක් ලින්දර දී

මාවරලේ භද්දිය හිමියන්ගේ දහම් දෙසුමක් ලින්දර දී

විචිත්‍ර ධර්ම කථික මාවරලේ භද්දිය හිමියන්ගේ ධර්ම දේශනයක් සැප්තැම්බර් 03 දා සවස 4.45 ට මීරිගම ලින්දර ඓතිහාසික පුරාණ වළගම්බා රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ. පියසෝමා රත්නාවලී විජයසේකර ගුරු මෑණියන්ගේ වර්ෂ පූර්ණ ගුණසමරුව වෙනුවෙන් එම පින්කම සංවිධානය කර ඇත.