Print this Article


ගිරිඋල්ලේ දී දම් දෙසුම් මාලාවක්

ගිරිඋල්ලේ දී දම් දෙසුම් මාලාවක්

ගිරිඋල්ල උයන්වත්ත ශ්‍රී මේධංකරාරාමයේ දී මෙම 25 වන දා සිට සැප්තැම්බර් 03 වන දා දක්වා දිනපතා රාත්‍රී 07 ට දහම් දෙසුම් පැවැත්වේ. 25 වන දා පාතේගම සුමනරතන හිමි, 26 වන දා නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි, 27 වන දා මල්වානේ චන්දරතන හිමි, 28 වන දා කෝරළයාගම සරණතිස්ස හිමි, 29 වන දා මාතර මහින්ද හිමි, 30 වන දා ගල්කිස්සේ සෝමානන්ද හිමි, 31 වන දා කහගොල්ලේ සෝමවංශ හිමි, 1 වන දා කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 2 වන දා ගෝණදෙණියේ සීවලී හිමි, 3 වන දා දියතලාවේ පියදස්සි හිමි එම දම් දෙසුම් පවත්වන අතර බුදුරුව සංවර්ධන සමිතිය මෙහෙයවීමෙන් එම පින්කම් පැවැත්වේ.