Print this Article


මඩිතියවෙල විද්‍යාගනේන්ද්‍ර පිරිවෙනට පරිගණකයක් පිරිනැමේ

මඩිතියවෙල විද්‍යාගනේන්ද්‍ර පිරිවෙනට පරිගණකයක් පිරිනැමේ

බෝයගනේ මඩිතියවෙල විද්‍යාගනේන්ද්‍ර පිරිවෙන සඳහා කඩුගන්නාවේ සුගතරතන හිමියන් වෙත කාශ්‍යප ඔලුපැලියාව මහතා විසින් පසුගියදා පරිගණකයක් පිරිනමන ලදී.