Print this Article


කොබවක ශ්‍රී සුමනාරාමයේ දේව මන්දිර විවෘත කිරීමේ උළෙලක්

කොබවක ශ්‍රී සුමනාරාමයේ දේව මන්දිර විවෘත කිරීමේ උළෙලක්

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ මඟපෙන්වීම මත කොබවක, උඩුමුල්ලේ පදිංචි ආර්. සුනීතා ජයසිංහ මහත්මිය ප්‍රධාන පවුලේ පිරිසෙහි ධන පරිත්‍යාගයෙන් කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ අභිනව ශ්‍රී භද්‍රකාලී දේව මෑණියන්ගේ දේව ප්‍රතිමාව හා දේව මන්දිරය විවෘත කිරීමත් ප්‍රථම පූජෝපහාරය පැවැත්වීමත් සැප්තැම්බර් මස 01 වන සිකුරාදා දින පෙරවරු 09.30 ට සිදු කෙරේ.