Print this Article


පිහිට පතයි

පිහිට පතයි

බී හෝ ඕ යන ලේ වර්ගයට අයත් .තරුණ පරිත්‍යාගශීලියෙකුගෙන් වකුගඩුවක් අපේක්ෂා කෙරේ. දුරකථන අංකය – 94777834525/94332288820


මහියංගණයේ 49 සැතපුම පන්සල ඉදිරිපිට දෙහිගොල්ල ලිපිනයේ පදිංචි 39 හැවිරිදි ජේ.එම්. ආර්. කේ.ජයසිංහ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඕ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු පවසති. එක්දරු පියකු වන ජේ.එම්. ආර්.කේ. ජයසිංහ මහතා වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පින්වතෙකු වෙතොත් 0718495829 ට හෝ 0774113614 දුරකථන අංකවලට දන්වන ලෙස ඥාතීහු ඉල්ලා සිටිති.


අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, අළුත්වැව, අංක 662/බී නිවසේ පදිංචි 62 හැවිරිදි එම්.එම්.රම්බණ්ඩා මහතාට බී පොසිටිව් හෝ ඕ වර්ගයේ වකුගඩුවක් කඩිනමින් අවශ්‍ය වී ඇති බව කියයි. එම වකුගඩුවක් ලබා දීමට කැමති වයස අවුරුදු 50-65 අතර අයෙක් වේ නම් 0717631442 දුරකථන අංකයට අමතන මෙන් ඉල්ලීමක් කෙරේ.