Print this Article


ගැටබරු රජ මහා විහාරයේ පෙරහර මංගල්‍යය සැප්තැම්බර් 1-6 දක්වා

ගැටබරු රජ මහා විහාරයේ පෙරහර මංගල්‍යය සැප්තැම්බර් 1-6 දක්වා

දෙනියාය කොටපොළ ගැටබරු රජ මහා විහාරයේ වාර්ෂික පෙරහර මංගල්‍යය සැප්තැම්බර් 01 වනදා සිට 6 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.