Print this Article


පිහිට පතයි

පිහිට පතයි

ගුරු සේවයේ නියුතු පීරිස් මහතාට “ඒ පොසිටිව්” හෝ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය නිර්දේශ කර ඇති බව කියයි. වැඩි විස්තර 0778527724 දුරකථනයෙන් දැනගත හැකි බව කියයි.