Print this Article


කොහුවල ධාතුමළු විහාරයේ දී දිනපතා පින්කම්

කොහුවල ධාතුමළු විහාරයේ දී දිනපතා පින්කම්

කොහුවල ශ්‍රී ධාතුමළු විහාරස්ථානයේ දී ජූලි මස 9 වනදා ඇරැඹුණු පින්කම් මාලාව නොවැම්බර් 03 වනදා දක්වා දිනපතා පැවැත්වේ.

ඊට බුද්ධ පූජා, බෝධි පූජා, ධර්ම දේශනා ඇතුළත් වේ. විහාරාධිපති ශාස්ත්‍රපති පිටිගල සෝණුත්තර හිමියන්ගේ අනුශාසනා පරිදි දිනපතා සවස 6 ට බුද්ධ පුජා පින්කම සහ සවස 6.30 – 7.30 දක්වා ධර්ම දේශනාව පැවැත්වේ.