Print this Article


මිල්ලතාකන්ද විවේක සේනාසනයේ ශ්‍රී සීලරතන නා හිමි අනුස්මරණ භාවනා ශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් විවෘත කෙරේ

මිල්ලතාකන්ද විවේක සේනාසනයේ ශ්‍රී සීලරතන නා හිමි අනුස්මරණ භාවනා ශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් විවෘත කෙරේ

කිරිඳිවැල මිල්ලතාකන්ද විවේක සේනාසනයේ ශ්‍රී සීලරතන නාහිමි අනුස්මරණ භාවනා ශාලාව ඉකුත්දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

එම නව ගොඩනැගිල්ලේ සමරු ඵලකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කළ අවස්ථාව. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇතුළු ගිහි පැවිද විශාල පිරිසක්ද එම අවස්ථාවට සහභාගිවූහ.