Print this Article


නීලගිරි සර්වඥ ධාතු වන්දනා පින්කමක්

නීලගිරි සර්වඥ ධාතු වන්දනා පින්කමක්

අම්පාර නීලගිරි මහ සෑ රදුන් තුළ තැන්පත් කොට තිබී පුරාවිද්‍යා කැණීම් මගින් හමුවු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාව හා ප්‍රදර්ශනය අගෝස්තු මස 05,06,07 තෙදින පුරා උදෑසන 09 සිට රාත්‍රී 10 දක්වා දොරටියාගෙදර ශ්‍රී උපෝසතාරාම රජමහා විහාරයේදි පැවැත්වේ.