Print this Article


 ආශිර්වාද පූජාවක් ජූලි 22 දා

ආශිර්වාද පූජාවක් ජූලි 22 දා

යක්කල,ඉඳිගොල්ල, සුමනජෝති මහ පිරිවෙනේ පරිවේනාධිපති කිනිගම සෝමවංශ හිමියන් මෙහෙයවන ආශිර්වාද ඖෂධ පූජාවක් ජූලි (22) දා සවස 5.30 ට ඉහළ මඩම්පැල්ල ජයසුමනාරාමයේදී සිදුකෙරේ. මඩම්පැල්ල සුමනාරාමාධිපති දොරවක විමල හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම ඖෂධ පූජාව සංවිධානය කර ඇත.