UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

නාරාහේන්පිට පදිංචි රුක්මනී වීරමන් මහත්මිය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඇයට “ඒ හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවද කියයි. ඒ සඳහා “ඒ හෝ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදීමට කැමති පරිත්‍යාගශීලී අයෙකු වෙතොත් 0777 571233 දුරකථන අංකයට දන්වන මෙන් ඉල්ලීමක් කෙරේ.

***

කලුආරච්චියාගම පදිංචි 36 හැවිරිදි එක්දරු පියකු වන නිමල් ජයරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට පොළොන්නරුව මහ රෝහලෙහි වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රජීව දසනායක මහතා නිර්දේශ කර ඇති බවත් කියයි.

***

“ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි වේ නම් ඒ බව 071 8145361 හෝ 071 3529181 යන දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ. රුධිර කාන්දුකරණය ඇතුළු ප්‍රතිකාර කටයුතු සඳහා ද විශාල මුදලක් වැයවන බැවින් ඒ සඳහා උපකාර කළ හැකි පරිත්‍යාගශීලීන් වේ නම් එම ආධාර ගල්කිරියාගම ලංකා බැංකු ශාඛාවේ 77211618 යන ගිණුමට බැර කරන ලෙස ද ඉල්ලීමක් කෙරේ.

***

කොළඹ 05, නාරාහේන්පිට, නො. 271 හි පදිංචි අවු. 60 වයසැති තැනැත්තියක් වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. ඒ සඳහා ඕ පොසිටිව් හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලියෙකු වේ නම් 075 2538707, 0779495909 දුරකථන අංක වෙත අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජුනි 30 වන දා සිකුරාදා අපරභාග 6 ට ලබයි. ජූලි 01 වන දා සෙනසුරාදා අපරභාග 06.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 01 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 08 වන දා සෙනසුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]