Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

පොසොන් පොහෝ දිනය වෙනුවෙන් බැති ගී ප්‍රසංගයක් මහ / කපුලියද්ද මහා විද්‍යාලයීය පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විදුහල්පති ටී.ජී. වනිගරත්න බණ්ඩාර මහතාගේ මඟ පෙන්වීම යටතේ බැති ගී ප්‍රසංගය පවත්වන ලද්දේ ගුරු, සිසු දෙපාර්ශ්වයේම සහභාගීත්වයෙනි. රුවන්තිකා වීරරත්න මෙනවිය විසින් එම වැඩසටහන පුහුණු කරවා ඇත.
දුමිඳු වනිගරත්න