Print this Article


ශ්‍රී ජයසුමනාරාම විහාරයේ චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කෙරේ

ශ්‍රී ජයසුමනාරාම විහාරයේ චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කෙරේ

නාගොල්ලාගම දිගන්කෝන්වැව ශ්‍රී ජයසුමනාරාම විහාරයේ සමධරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතනයේ ශාස්ත්‍රපති ලුණුවිල දීපසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉදිවූ චෛත්‍යය රාජයාණන් වහන්සේ පසුගියදා නිරාවරණය කෙරිණි.

යටියන ඤාණාවාස නා හිමි, ගලපිටියගම විමලධම්ම නාහිමි, වහන්තරේ සිද්ධාර්ථ හිමියන්ගේ සුරතින් කොත් වහන්සේ නිරාවරණය සිදු කෙරිණි.