Print this Article


පානදුර දහම් ගුරු උපහාර උළෙලක්

පානදුර දහම් ගුරු උපහාර උළෙලක්

“දහම් ගුරු උපහාර උළෙල” ත්‍යාග, සහතික, නිල ඇඳුම්, ප්‍රසාද පූජා සහ නිල ලාංඡන පිරිනැමීම, ජූනි 25 වෙනිදා පස්වරු 3.00 ට පානදුර ගොරකාන ශ්‍රී ගංඟාතිලක විහාරස්ථ එළිමහන් මණ්ඩපයේ දී සිදු කෙරේ. උපහාර පෙරහර පස්වරු 2.00 ට ගොරකාන ආසිරි උත්සව ශාලාවෙන් ආරම්භ කෙරේ.

සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක ත්‍රිපිටක විශාරද, අග්ගමහා පණ්ඩිත, කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් විසින් මුලසුන හොබවනු ලැබේ.