Print this Article


උඩෝවිට ශ්‍රී සුධර්මාරාම විහාරයේදී පින්කමක්

උඩෝවිට ශ්‍රී සුධර්මාරාම විහාරයේදී පින්කමක්

වැලිගල්ල උඩෝවිට ශ්‍රී සුධර්මාරාමයේදී මෙම මස 17 වන දා පස්වරු 2.00 ට පමණ නාහිමිවරුන්ගේ හා දකුණු කොරියානු විශේෂ දූත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්සවය සඳහා භික්ෂූන් වහන්සේ 150 නමක් පමණද සහභාගි වේ. සභානායක උසස් උධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හා බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවල ගෙදර මහතා ඇතුළු ගිහි ප්‍රභූවරුන්ද ඊට සහභාගි වීමට නියමිතය.